විශ්ව ආකර්ෂණ නීතිය (Scripting) | Law of Attraction



#Lawofattractionsinhala

ඉක්මනින් දියුණු වෙන්න, සිතූ පැතූ දේ ලගාකර ගැනීමට, විශ්ව ආකර්ෂණ නීතිය උපකාරයෙන් විවිධ ක්‍රමෝපායන් තියෙනවා. Scripting (Law of Attraction) පිළිබඳව සවිස්තරාත්මක විස්තර ඇතුළත් වීඩියෝව ඇසුරෙන් මාස 6ක් ඇතුළත ඔබ පතන ජීවිතය ලබාගන්න මගපෙන්වන වීඩියෝවක් ලෙස මෙම වීඩියෝව සලකන්න පුලුවන්. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට විශ්ව ආකර්ෂණ නීතිය පුරුදු කරන්න පුලුවන්. ලොව මහා ධනවතුන් සහ බලවතුන් භාවිතා කරන සහ ප්‍රසිද්ධියේ මෙම ක්‍රමවේද භාවිතා කරන බව ඔවුන් පවසනවා දැක ඇති. ඇතැමුන් මේ පිලිබඳ අසා නැති අතර ඔවුන් සදහා මේ සම්බන්ධ වීඩියෝ මාලාවක් මා සකස් කර තියෙනවා.
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව – Gratitude Journal
https://youtu.be/vI1osfE3ZTg

විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව – Affirmations
https://youtu.be/_mMWxVcZNjk

විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව – 55×5 method
https://youtu.be/AlcdXy8UzxA

විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව – 369 method
https://youtu.be/e6l0Jo8fHK8

විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව – Law of attraction for students
https://youtu.be/JsKgdJd7_DA

විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව – Scripting
https://youtu.be/NSlBHfqKyfw

විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව – Dream board/Vision Board
https://youtu.be/cSq64iQ00fM

විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව – Pillow method
https://youtu.be/WKTwrpYwOZU

FAQ’s – Law of attraction
https://youtu.be/bVb3Nhe34jM

Comments are closed.