Installing Ubuntu 21.10 in sinhala



Installing Ubuntu 21.10 in sinhala

Installing Ubuntu 21.10 in sinhala

අලුත්ම Ubuntu 21.10 install කරමු.

මේ වීඩියෝ එකේදි අපි Ubuntu 21.10 Virtual Box පාවිච්චි කරල virtual machine එකක් විධියට install කරන ආකාරය ගැන සාකච්ඡා කරනවා. නමුත් මේ වීඩියෝ එකේ පෙන්වන දේවල් මේ විධියටම ඔයාලට සාමාන්‍ය ආකාරයට හෝ Dual Boot ආකාරයට computer එකකට Ubuntu Install කරන්නත් යොදාගන්න පුලුවන්.

Ubuntu 21.10 වල code name එක Impish Idri. මේක 25වැනි Ubuntu release එක.

ඔයාලට Ubuntu 21.10 download කර ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න පුලුවන්.
https://ubuntu.com/
ඒ් වගේම VirtualBox download කර ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://www.virtualbox.org/

If you like the video
✔ Hit the like button
✔ Share it on social media
✔ Subscribe to my channel
✔ Do not forget to comment below

#ubuntusinhala #ubuntu #malindasir

Comments are closed.