PHP, Apache2, MySQL& Domain configure කරගෙන, Internet එකේ web site එකක් host කරමු



PHP, Apache2, MySQL& Domain configure කරගෙන, Internet එකේ web site එකක් host කරමු

PHP, Apache2, MySQL& Domain configure කරගෙන, Internet එකේ web site එකක් host කරමු

මේක web site එකක් host කරන්න කියලා දෙන step by step Tutorial එකක් නෙමෙයි. Web site එකක් Host කරද්දී අපේ මනස මෙහෙයවන හැටි ගැන (thought process) කියලා දෙන්න තමයි මම මේ video එක කරේ.

ඒකට උදව්වක් විදියට මම wordpress site එකක් host කරනවා කියන මාතෘකාව තෝර ගත්තේ. මේ විදියටම Wordpress නොවන ඕනෑම php, apache, mysql (mariadb) භාවිතා වෙන වෙබ් අඩවියක් host කරන්නත් පුළුවන්.

මේ වීඩියේ එකේ දී ඔයාට පහත මූලික දැනීම ඇති කියලා මම උපකල්පනය කරනවා. (ඒවා නැතත් ඔයාට මේකෙන් යමක් ගන්න දෙයක් තියේවි කියලා මම විශ්වාස කරනවා)

– basic linux command
– basic web / networking (ex: what domain is , ip address, etc..)

Comments are closed.