Uncharted 4 A Thief's End සිංහල review එක බලමු



Uncharted 4 A Thief's End සිංහල review එක බලමු

Uncharted 4 A Thief's End සිංහල review එක බලමු

විනාඩි 4න් සරල සිංහලෙන් Uncharted 4 A Thief’s End game එකේ review එක බලමු.

Chapters:
0:00 – 0:20 (Intro)
0:21 – 0:56 (Characters)
0:57 – 1:39 (Fights)
1:40 – 2:00 (Collectibles)
2:01 – 2:30 (Environment)
2:31 – 2:53 (Puzzles)
2:54 – 3:15 (Conversations)
3:16 – 3:30 (Camera Movements)
3:31 – 3:55 (Conclusion)
3:56 (End)

මේ video එකෙන් මං මගේ Playstation gameplay experience එක තමයි අරගෙන එන්නෙ. ඔයා මේ game එක තවමත් play කරල නැති කෙනෙක්නම් මේ review එක උදවු වෙයි ඔයාට මේ game එක ගැලපෙනවද නැද්ද දැනගන්න. ඔයා මේ game එක දැනටමත් play කරපු කෙනෙක්නම් මේ video එකෙන් ඔයාගේ පරණ gameplay experience එක refresh කරගන්න.

තවත් මේ වගේ videos බලන්න එකතු වෙන්න GameTreeLK channel එකත් එක්ක. Subscribe කරන්න channel එක. Bell icon එකත් click කරන්න. ඕගොල්ලොන්ගේ අදහස් comment section එකේ දාන්න. යාලුවන්ටත් බලන්න මේ video එක share කරන්න.

තවත් අලුත් video එකකින් ඉක්මනටම හම්බවෙමු! ✌️❤️👊

Hello gamers, watch this amazing video on Uncharted 4 A Thief’s End Sinhala review. This is my Playstation 5 gameplay experience of the Uncharted 4 A Thief’s End.
If you haven’t played this game yet, I hope this video will help you guys to decide whether this game is suit for you or not.
If you have already played this game, I’m pretty sure this game will refresh your past gameplay experience.

Subscribe GameTreeLK channel for more videos like this. Don’t forget to add your thoughts in the comment section and share this video with your friends. Cheers! ✌️❤️👊

Comments are closed.