How to create Login Page using JSP Servlet – Part 9 | RAVB
OOP Project එකේ නමවෙනි video එක තමා මේක. මේ video එකෙන් මම කියලා දෙනවා කොහොමද simple login page එකක් හදාගන්නෙ කියලා.
ඉතින් Login page එකක් කියන්නෙ ඕනෙම system එකකට ඕනෙ වෙන page එකක්. ඒ වගේම මම මේ video එකෙන් කියලා දෙනවා login එක fail
වුනොත් කොහොමද javascript alert එකකින් ඒක user ට display කරන්නෙ කියන එක ගැන.
ඉතින් මේ video එක තව කාටහරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් share කරන්න.
ඒ වගේම ඔයාලට තියෙන ප්රශ්ණ ඔක්කොම පහල තියෙන comment section එකෙන් අහන්න.
Program Source Code:
https://drive.google.com/open?id=14e2bNU2hoMNy_JD3ftFUC15IurA_NGgJ
Follow me on :
Facebook – https://www.facebook.com/ravbYT/
Twitter – https://twitter.com/AvbRusiru
Instagram – https://www.instagram.com/ravb.abhisheak/
Comments are closed.