Nvidia RTX 4090 Melting Issue



RTX 4090 Card වල 12pin Connector උණු වීම සමග Nvidia සමාගමට නඩුවකුත් ගොනු වෙලා. මේ දේවල් ගැන නිල වශයෙන් තවමත් ප්‍රකාශයක් Nvidia සමාගම සිදු කරල නැහැ.

00:00 – Start
00:58 – RTX 4090 Headline Maker
02:30 – Class Action Lawsuit
03:20 – The Need for 12pin connector
05:11 – Design of the 12pin Connector
06:15 – Smart 12 pin connector
07:17 – Design fault?
08:13 – The Melting Issue
09:28 – Tests
11:19 – PSU with 12pin

Comments are closed.