Introduction to Kali Linux terminal/Shell in Sinhala
මේ වීඩියෝ එකෙන් Kali linux වල terminal එක නැත්නම් Shell එක ගැන හදුන්වාදීම සිදුකරනවා.
Kali Linux 2020.4 වල ඉදල ඉස්සරහට එන Kali Version වල Default Shell එක විධියට එන ZSH Shell එක පාවිච්චි කරන විධිය වගේම එකේ preferences වෙනස් කරන විධියත් Multiple Terminal windows ගන්න විධියත් පෙන්වනවා.
තව pwd, whoami, date, uptime වගේ සරල commands ටිකක් run කරල බලනවා.
මොනව හරි ප්‍රශ්න තියේනම් Comment පාරක් දාන්න ,
නැත්නම් පහල තියෙන discord ලින්ක් එක පාවිච්චි කරන්න
https://discord.gg/bwSqNKJg3W
මම කරපු Ethical Hacking වීඩියෝ ඔක්කොම මේ Playlist එකෙන් බලන්න පුලුවන්.
https://www.youtube.com/playlist?list=PLO5ZaVAr6mVyI_bDqHK_U6emnuBvOY1bW