මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්නේ VPS එකක් භාවිතා කරලා සම්පුර්ණ වෙබ් සර්වර් එකක් setup කරන ආකාරය, පොඩි වෙලාවක් ඇතුලත මේ වැඩේ ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්
Lesson List :
1. Virtual Private Server (VPS) එකක් මිලදී ගනිමු : https://youtu.be/PhV-Bt2EeaM
2. How to Setup Virtual Private Server (VPS) in digitalocean : https://youtu.be/eiccrb77ESw
Install CyberPanel : https://community.cyberpanel.net/docs/
Tag : setup webserver sinhala, setup linux web server sinhala, how to setup web server sinhala
install cyberpanel webserver sinhala, setup cyberpanel webserver